නිල්වලා ගං මිටියාවතට ගංවතුර අවදානමක්....

New Day
0


පවතින අධික වැසි සහිත කාලගුණයත් සමග නිල්වලා ගං මිටියාවතේ පහත් බිම්වල සුළු ගංවතුර ඇතිවීමේ හැකියාවක් පවතින බව ආපදා කළමණාකරණ දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කොටපොල, පිටබැද්දර, අකුරැස්ස, පස්ගොඩ, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල පදිංචිකරුවන් සහ රථවාහන රියදුරන් අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමණාකරණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top