රට පුරාම විදුලිය විසන්ධි වේ..

New Day
0


පද්ධතියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මේ වන විට රට පුරාම විදුලිය විසන්ධි වී තිබෙන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නොයෙල් ප්‍රියන්ත කියා සිටී.

කෙසේ වෙතත්, එම තත්ත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බව වැඩිදුරටත් ඒ මහතා  සඳහන් කරයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top