විදුලි බිඳවැටීමෙන් ජල සැපයුමට බාධා

New Day
0


විදුලි සැපයුම විසන්ඳි වීම හේතුවෙන් ඇතුම් ප්‍රදේශ ජල සැපයුමට බාධා ඇතිවිය හැකි බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.

කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇති වූ බිඳ වැටීමක් හේතුවෙන් මෙලෙස දිවයිනටම විදුලිය විසන්ධි වී ඇති බව විදුලිබල මණ්ඩලය පවසයි.

ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවත් බිඳවැටීම සම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීමට පැය 02කට ආසන්න කාලයක් ගතවනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය මීට සුලු මොහොතකට පෙර සඳහන් කරයි.


Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top