අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියැදුරන්ට විශේෂ දැනුම්දීමක්

New Day
0


දැනට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට වාහන අතර මීටර් 50ක පරතරයක් තබාගෙන ධාවනය කරන ලෙස අධිවේගී මාර්​ග රථවාහන පොලීසිය ඉල්ලීමක් සිදුකර ඇත.

ආලෝක තත්ත්වය අඩුවී, අඳුරු ස්වභාවයක් පවතින හෙයින් වාහනවල ඉදිරිපස විදුලි ලාම්පු දල්වා ධාවනය කරන ලෙසත් අධිවේගී මාර්​ග රථවාහන පොලීසිය රියදුරන්ට වැඩිදුරටත් දැනුම් දේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top