හෙට සිට අස්වැසුම මුදල් ගිණුම්වලට

New Day
0


ඔක්තෝම්බර් මාසයට අදාළ රුපියල් මිලියන 8,775ක අස්වැසුම ගෙවීම් පවුල් 1,406,932ක ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත ලබා දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ හෙට(05) සිට ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට එම අරමුදල් බැර කරන බවයි.

තවද, අභියාචනා සහ විරෝධතා සමාලෝචනයෙන් පසු තෝරාගත් පුද්ගලයින්ට ජූලි මාසයෙන් පසු ප්‍රතිලාභ ගෙවනු ලබන බවයි.

(Hiru News)

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top