එළවළු මි​ළ ඉහළට ?

New Day
0


එළැඹෙන උත්සව සමයේදී එළවළු මිළ ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත මහතා පෙන්වා දේ.

පවතින හිඟය හේතුවෙන් මෙසේ එළවළු මි​ළ ගණන් ඉහළ යමින් ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top