වෝකි ටෝකි බස් වලට

New Day
0


පෞද්ගලික බස් රථවල වෝකි ටෝකි යන්ත්‍රයක් සවි කිරීමට ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ අවධානය යොමු වී ඇත.

කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට බස් රථවල සිදුවන හිංසාකාරී සිදු වීම් මෙන් ම වෙනත් වංචාකාරී ක්‍රියාවන් වළක්වා ගැනීමේ අරමුණින් පෞද්ගලික බස් රථවලට මෙම අලුත් වෙනස සිදුකිරීමට පියවර ගන්නා බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටී.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top