මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යයි.

New Day
0


මධ්‍යම කඳුකර ප්‍රදේශ වලට ඊයේ රාත්‍රියේ සිටම ඇද හැලෙන ධාරානිපාත වර්ෂා තත්ත්වය හේතුවෙන් වික්ටෝරියා, රන්දෙණිගල හා රන්ටැඹේ යන ජලාශවල වාන් දොරටු අද අළුයම සිට විවෘත කර ඇත.

එම නිසා රන්ටැඹේ ජලාශය පහළ මහවැලි ගඟ පරිහරණය කරන ජනතාවට ප්‍රවේශම් සහගතව පසුවන ලෙස මහවැලි අධිකාරිය දැනුම් දේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top