කොළඹට හෙටත් වතුර නෑ

New Day
0


හෙට පස්වරු 5.00 සිට ඉරිදා පෙරවරු 9.00 දක්වා පැය 16ක ජල සැපයුම අත්හිටුවීමක් කොළඹ ප්‍රදේශ කිහිපයකට සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව කොළඹ 11,12,13,14 සහ 15 යන ප්‍රදේශ වලට මෙම ජල සැපයුම අත්හිටුවීම සිදු වේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top