"ඉවත්වෙන්නේ නෑ පුළුවන් දෙයක් කරන්න - ශම්මි" බොරු පුවතක්

New Day
0


"ඉවත්වෙන්නේ නැහැ පුළුවන් දෙයක් කරන්න ශම්මිගෙන් රටටම අභියෝගයක්" යැයි සමාජ මාධ්‍යයේ සංසරණය වන පෝස්ටුව ව්‍යාජ එකක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටී.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටින්නේ එවැනි කිසිදු ප්‍රකාශයක් ශ්‍රී ලංකා ක්‍රිකට් හි කිසිම නිලධාරියකු විසින් සිදුකර නොමැති බවයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top