කඩකෑම වලත් මිල ගණන් ඉහළට

New Day
0


ඊයේ (
04) මධ්‍යම රාත්‍රියේ සිට ආපනශාලා ආහාර පාන කිහිපයක මිල ඉහල දැමෙන බව සමස්ථ ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව ප්ලේන් ටී - රු.5 කින්,කිරි තේ - රු.10 කින්, බත් පැකට්ටුවක් - රු.20 කින්, ෆ්‍රයිඩ් රයිස් - රු.20 කින් හා කොත්තු - රු.20 කින් මිල ඉහළ ගොස් ඇත.


Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top