රිළවු එලවන්න ගොවීන්ට පතොරම් තුවක්කු

New Day
0


වන සතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීමට ඉදිරියේදී අවශ්‍යතාව මත ගොවීන්ට පතොරම් තුවක්කු පවා නිකුත් කිරීමට සිදුවිය හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

වසරකට රුපියල් බිලියන 17 ත් 20 අතර පාඩුවක් වන සතුන්ගෙන් වගාවන් සදහා සිදු වේ.

පසුගිය වසරේ රිළවුන් විසින් කා දමා විනාශ කළ පොල්ගෙඩි ප්‍රමාණය පමණක් මිලියන 200 ඉක්මවා තිබූ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

රිළවුන් ලක්ෂයක් චීනයේ සත්වෝද්‍යාන වෙත ලබාදීමට මූලික පියවර ගැණුනත් සත්ත්ව මිත්‍ර සංගම් යැයි කියාගන්නා පිරිසක් නඩු පැවරීම නිසා එම වැඩපිළිවෙලද අතරමඟ නතර කෙරුණු බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top