චීන දූත පිරිසක් දිවයිනට

New Day
0


චීන ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිත ශෙන් යීචින් ඇතුළු දූත පිරිසක් නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

මාලදිවයින් ජනාධිපතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවයින් අනතුරුව මෙම දූත පිරිස මෙරටට පැමිණ තිබූ අතර ඔවුන් දින 3 ක් මෙරට රැදී සිටිනු ඇති බව වාර්තා වේ.

එම කාලසීමාව තුළ ඔවුන් රජයේ ඉහළපෙළේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිත බවද චීන මාධ්‍ය වාර්තා කර ඇත.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top