දැදුරු ඔය පිටාර මට්ටමේ : ගංවතුර අවධානමක්

New Day
0


දැදුරු ඔය ජලාශය පිටාර මට්ටමට ළඟා වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව වාරියපොළ, නිකවැරටිය, මහව, කෙබොයිගනේ, බිංගිරිය, හලාවත, රස්නායකපුර, ආරච්චිකට්ටුව සහ පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වල මඳ වශයෙන් ගංවතුර තත්ත්වයක් ඇති විය හැකිය.

ඒ හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top