උ.පෙ. කල් නොදැමේ.

New Day
0


පෙ​ර සැලසුම් කර ඇති පරිදි මෙවර උසස් පෙළ විභාගය පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව 2024 වර්ෂයේ ජනවාරි මස 04 වනදා සිට 31 දක්වා උසස් පෙළ විභාග​ය පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර ඇති බවයි සඳහන්ය.

උසස් පෙළ විභාගය කල්දමන ලෙස ඉල්ලීම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලද මූලික අයිතිවාසිකම් පිළිබඳ පෙත්සම් අද (22) විභාගයට ගත් අවස්ථාවේදී එක් පෙත්මක් නිෂ්ප්‍රභවී ඇති අතර අනෙක් පෙත්සම ඉල්ලා අස්කරගෙන තිබේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top