ලක් සතොසේ කිරිපිටි මිල පහතට

New Day
0


ඊයේ (01) සිට ක්‍රියාත්මකවන පරිදි කිරිපිටි මිල රු. 22කින් පහත දැමීමට දිවයින පුරා ඇති ලංකා සතොස අලෙවිසැල් තීරණය කර ඇත.

ඒ අනුව LSL යොදය සහිත සතොස කිරිපිටි 400g පැකට් එකක නව මිල රු. 948ක් ලෙස සටහන් වේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top