ජන හා නිවාස සංගණනයක් ඇරඹේ

New Day
0


වසර දහයකට වරක් පවත්වනු ලබන ජන හා නිවාස සංගණනය ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (1) ආරම්භ විය.

ඒ අනුව මෙම සංගණනයේ සටහන් වූ පළමු ගොඩනැගිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත කෙරිණි.

ත්ත රැස් කිරීම සඳහා සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමඟ ටැබ්ලට් පරිගණක ද භාවිත කිරීම මෙම වසරේ සංගණනයේ කැපී පෙනෙන ලක්ෂණයක් බව ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top