විදුලි සේවකයින් පාරට බහී

New Day
0


සියලු විදුලි සේවකයින් අද (01) කොළඹට කැඳවා විරෝධතාවක් පවත්වන බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.

විදුලිබල මණ්ඩලය විකිණීමට ආණ්ඩුව ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් එම විරෝධතාව පවත්වන බව එහි ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව අද දිනයේදී සියලු සේවකයින් කොළඹට ගෙන්වා දහවල් 12.00 ට විරෝධතාවක් ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top