වෛද්‍ය වැඩවර්ජනය තාවකාලිකව නවතී.

New Day
0


රජයෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වැඩවර්ජන මාලාව තාවකාලිකව නතර කිරීමට තීරණය කර ඇති බව එම සංගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා සදහන් කරයි.

අද දිනයේ උතුරු පළාතේ රෝහල්වල වර්ජනය ක්‍රියාත්මක කර තිබුණි.

සෞඛ්‍ය පද්ධතියේ බිඳවැටීම යම් මට්ටමකින් හෝ සමනය කරගැනීමට වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීමට රජය මෙතෙක් කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් මට්ටමින් මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබුණි.  

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top