ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ පළමු අර්ධ අවසන් තරඟය අද

New Day
0


2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගයේ පළමු අර්ධ අවසන් තරඟය මේ වන විට මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී අද (15) පස්වරු 02.00ට  ආරම්භ විය.

අවසන් පුර්ව වටයට ඉන්දියාව , නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම් සුදුසුකම් ලැබූ අතර මෙහි පළමු තරඟය ඉන්දියාව හා නවසීලන්තය අතර පැවැත්වේ.

අද තරඟයේ කාසියේ වාසිය ඉන්දියාව හිමි කර ගත් අතර ඔවුන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කර ඇත.

මෙම තරඟය දෙපිලටම වැදගත් වන අතර මෙයින් ජයග්‍රහණ කරනු ලබන කණ්ඩායම සෘජුවම අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට නියමිතයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top