ආර්ජන්ටිනාවට නව ජනාධිපතිවරයෙක්

New Day
0


ආර්ජන්ටිනාවේ නව ජනාධිපතිවරයා ලෙස ජේවියර් මිලෙයි තේරි පත්වී ඇත.

ඊයේ (19) පැවැති ජනාධිපතිවරණ ප්‍රතිඵලවලට අනුව සියයට 56%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින් ඔහු නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජේවියර් මිලෙයිගේ ප්‍රතිවාදියා වු දක්ෂිණාංශික නව ලිබරල්වාදී දේශාපාලනික පසුබිමකින් තරඟ කර තිබෙන සර්ජියෝ මස්සාට හිමිව ඇති ඡන්ද ප්‍රතිශතයට 44% කි.

ප්‍රතිවාදී අපේක්ෂකයාගේ ආධාරකරුවන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නැවත ගණනය කළ යුතු බව පවසමින් විරෝධතා ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top