කුළුබඩු වලට පොල්ල තැබූ ලක් සතොස

New Day
0


ලංකා සතොස ආයතනයට සපයන ලද කුළුබඩු වෙනුවෙන් රුපියල් එක්කෝටි විසි ලක්ෂයක මුදලක් ගෙවීම පැහැර හැර ඇති බව වාර්තා වේ.

වසර දෙකක කාලය තුළදී කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය විසින් ලංකා සතොස ආයතනයට සපයන ලද කුළුබඩු වෙනුවෙන් මෙලෙස මුදල් ගෙවීම පැහැර හැර ඇත.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ ප්‍රගතිය සොයා බැලීමට ගිය අවස්ථාවක මෙම තොරතුරු අනාවරණය වී ඇති බව සඳහන් වේ.   

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top