ඖෂධ සියයක මිල පාලනයට

New Day
0


තවත් ඖෂධ සියයකට වහාම මිල පාලනයක් ගෙන ඒමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා දැනුම් දේ.

ඊයේ (16) පාර්ලිමේන්තුවේදී කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි ජයන්ත සමරවීර ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබුණි.

එහිදී දැනට මිල පාලනයට ලක් කර ඇති අත්‍යවශ්‍ය ඖෂධ සංඛ්‍යාව සියයක් බවත් අමාත්‍යවරයා පැවසීය.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top