"LAUGFS Gas" වහා ලීක්වෙන සුළුයි

New Day
0

ලිට්‍රෝ  මිලටත් වඩා වැඩියෙන් අලෙවි කරමින් මාසිකව අතිවිශාල ලාභයක් ලබන ලාෆ් ගෑස් (LAUGFS Gas) බෝතල් ප්‍රමිතියෙන්ද තොර බව සමාජ මාධ්‍යයේ කතාබහට ලක්ව තිබේ.

ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පලව තිබූ වීඩියෝ හා ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.

මේ වන විට ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,470 ක් වන අතර ලාෆ් කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල  රුපියල්  3985කි.

ඒ අනුව ලාෆ් ගෑස් ලිට්‍රෝ මිලට වඩා රුපියල් 515 කිිින් වැඩි අගයක් ගනී.


ලිට්‍රෝ ගෑස් මිල ගණන්
කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල - 3,470/-
කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල - 1,393/-
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල - 650/-

ලාෆ් ගෑස් මිල ගණන්
කිලෝග්‍රෑම් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල - 3,985/-
කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල - 1,595/-
කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල - 638/-

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top