බේකරි නිෂ්පාදන මිලත් ඉහළට

New Day
0


වැඩිවන විදුලි ගාස්තුවට සාපේක්ෂ්ව ඉදිරියේදී බේකරි නිෂ්පාදන මිල ගණන් වැඩිවීමක් සිදුවිය හැකි බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.

Ada Derana

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top