පැරා ක්‍රීඩා උළෙලේ ලක් මව රනින් බැබළේ...

New Day
0


කාම්බෝජයේ පැවැත්වෙන
2023 ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු අද(24) සමත්වී තිබේ.

(T44) මීටර් 100 ඉසව්වෙන් රන් පදක්කම දිනා ගැනීමට නුවන් ඉන්දික සමත් වී ඇති අතර එහිදී ඔහු තත්පර 11.63කින් තරඟය අවසන් කිරීමට සමත්ව තිබෙනවා.එහි රිදී පදක්කම මලයාසියාව සහ ලෝකඩ පදක්කම චීනය විසින් දිනාගනු ලැබීය.

ප්‍රදීප් සෝමසිරි විසින් (T46) මීටර් 1500 ඉසව්වෙන් රන් පදක්කම දිනාගෙන ඇති අතර ඔහු මිනිත්තු 4:05.14 කින් තරගය අවසන් කර ඇති බව වාර්තා වේ,

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top