වාර්තා අලුත් කරන තරුෂි

New Day
0


සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ බාලිකා මීටර 400 ඉසව්වේ නව තරගාවලි වාර්තාවක් පිහිටුවීමට තරුෂි කරුණාරත්න අද (24) සමත්විය.

ඒ තප්පර 53.21කින් එම ඉසව්ව නිමකරමිනි.

මීට පෙර තිබූ වාර්තාව වූයේ ඩී.එම්.අයි.ඩී. කරුණාරත්න ක්‍රීඩිකාව විසින්  තප්පර 54.22ක කාලයක් පිහිටවූ වාර්තාවකි.

පසුගියදා ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 800 රන් පදක්කම ශ්‍රී ලංකාව වෙත හිමිකරදුන් තරුෂි පාසල් ක්‍රීඩිකාවක ලෙස සහභාගී වන අවසන් ක්‍රීඩා උළෙල මෙය වීම විශේෂත්වයකි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top