සියලුම කාර්යාල දුම්රිය අවලංගු කරයි

New Day
0


අද (04) පස්වරුවේ ධාවනයට නියමිත සියලු කාර්යාල දුම්රිය අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සේවක වර්ජනය හේතුවෙන් මේ තත්ත්වය මතුව තිබේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top