වසර 21 කට පසුව මළල ක්‍රීඩා ඉසව්වකින් ලංකාවට රන් පදක්කමක්

New Day
0


ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම හිමිකරගැනීමට තරුෂි කරුණාරත්න සමත්විය.

ඒ සඳහා ඇයට ගත වූ කාලය මිනිත්තු 2:03.20කි.

එම ඉසව්වේ රිදී පදක්කම ඉන්දියාව හිමිකරගත් අතර ලෝකඩ පදක්කම චීනය හිමිකරගත්තේය.

2002 වසරෙන් පසුව මළල ක්‍රීඩා ඉසව්වකින් රන් පදක්කමක් හිමිකරගත් පළමු අවස්ථාව මෙය වේ.




Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top