අද සහ හෙට මාතර පාසැල් වැසේ

New Day
0


පවතින ආපදා තත්ත්වය හමුවේ  මාතර දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද (05) සහ හෙට (06) දෙදින වසා තැබීමට තීරණය කර ඇත.

දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ රංජිත් යාපා මහතා මේ බව පැවසීය.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top