ශ්‍රීලන්කන් හා ගුවන් හමුදාව අතර අවබෝධතා ගිවිසුමක

New Day
0


ශ්‍රී ලංකා ගුවන් හමුදාව හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම අතර අවබෝධතා ගිවිසුමකට ඊයේ දිනයේදී (ඔක්. 04) ගුවන් හමුදා මූලස්ථානයේදී අත්සන් කර තිබේ.

විශේෂයෙන්ම ගුවන් සේවා පුහුණු, අධ්‍යාපන සහ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල දෙපාර්ශවය අතර සහයෝගීතාවය ශක්තිමත් කිරීම මෙහි අරමුණ වී ඇත.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා සහ ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top