උසස් පෙළ විභාගයට දින නියම වේ.

New Day
0


අපොස උසස් පෙළ පැවැත්වෙන දිනයන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව එම විභාගය 2024 ජනවාරි 04 දා සිට 2024 ජනවාරි 31දා දක්වා පැවැත්වීමට දින නියම කර ඇත.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top