හෙට හදිස්සි කැබිනට් සංශෝධනයක්

New Day
0


හෙට (23 සඳුදා ) උදේ 10ට පවතින කැබිනට් මණ්ඩලයේ හදිසි සංශෝධනයක් සිදුකිරිමට නියමිත බව වාර්තා වේ.

ජනාධිපති මාධ්‍ය අංශ ආරංචි මාර්ගවලට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ හා කර්මාන්ත අමාත්‍යාංශයට අදාළ මෙම කැබිනට් අමාත්‍ය සංශෝධනය සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top