ලොව විශාලතම දිය යට දුරේක්ෂය චීනයෙන්

New Day
0


අවතාර අංශු (ghost particles) ලෙස සැලකෙන නියුට්රෝන අංශු හඳුනාගත හැකි ලොව විශාලතම දිය යට දුරේක්ෂය නිර්මාණය කිරීමට චීනය සූදානම් වේ.

මෙම දුරේක්ෂය නිවර්තන ගැඹුරු මුහුදු නියුට්‍රිනෝ දුරේක්ෂය හෙවත් චීන භාෂාවෙන් “Ocean Bell” යන අරුත තිබෙන හයි ලින්ග් (Hai ling) ලෙස නම් කර තිබේ.

සාගර ජල මට්ටමේ සිට මීටර් 3,500 ක් ගැඹුරින් බටහිර පැසිෆික් සාගර පතුලේ ඉදි කරනු ලබන මේ දුරේක්ෂය 2030 වසරේ දී සම්පූර්ණයෙන් තනා නිම කිරීමට චීනය අපේක්ෂා කෙරේ.

එමඟින් නියුට්‍රිනෝ අංශු සාගර පතුලේ දී හඳුනාගත හැකි පරිදි ඇති කරනු ලබන දුර්ලභ ආලෝක සැණෙලි හඳුනාගත හැකි වීම මෙම දුරේක්ෂයේ විශේෂත්වයකි.

Widusara

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top