මහින්ද හා කෙහෙළියගේ ඇමති ධුර වෙනස් වෙයි

New Day
0


අද (23) පෙරවරුවේ සිදු කළ කැබිනට් සංශ‌ෝධනය මගින් මහින්ද අමරවීර මහතා ෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්, ‌හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍යවරයා ලෙසත් නම්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටී.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top