සුනිල් සිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි

New Day
0


ජනප්‍රිය ගායන ශිල්පී මධුමාධව අරවින්ද සහ රංගන ශිල්පී ධනංජය සිරිවර්ධනගේ පියාණන් වන ප්‍රවීණ ගායන ශිල්පි සහ සංගීතඥ සුනිල් සිරිවර්ධන මහතා අද (
28) අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු මියයන විට ඔහු 82 හැවිරිදි වියෙහි පසුවිය.

ඔහුගේ දේහය කඳාන ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙන අතර පවුලේ ඥාතීන් පැවසුවේ ඔහුගේ අවසන් කැමැත්තට අනුව අද දිනම අවසන් කටයුතු සිදු කෙරෙන බවයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top