පැරා ක්‍රීඩා උළෙලෙන් තවත් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක්

New Day
0


ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (25) සමත්වී තිබෙනවා.

ඒ අනුව ජනනී ධනංජනා ආසියානු පැරා උළෙලේ T47 දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 4.89 ක දක්ෂතාවක් දක්වමින් රිදී පදක්කම හිමිකරගැනීමට සමත් විය.

එසේම කුමුදු ප්‍රියංකා ආසියානු පැරා උළෙලේ T47 දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 4.76 ක දක්ෂතාවක් දක්වමින් ලෝකඩ පදක්කම හිමිකරගෙන තිබේ.

ආසියානු පැරා උළෙලේ F63 යගුලිය දැමීම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට පාලිත බණ්ඩාර සමත් විය.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top