සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 04ක මිල පහතට

New Day
0


ලංකා සතොස ආයතනය විසින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 04ක මිල පහල දැමීමට අද (25) තීරණය කර තිබේ.

ඒ අනුව සම්බා සහල්, කඩල, රතු පරිප්පු සහ රතු කැකුළු සහල් දිවයින පුරා ඇති සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට මෙම අඩුකළ මිල ගණන් යටතේ ලබාගත හැකිය.

අදාළ මිල අඩුකිරීමේ නිවේදනය පහතින් දැක්වේ.




Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top