උතුරු දුම්රිය මාර්ගයේ කාලසටහනේ වෙනසක්

New Day
0


උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කාලසටහන සංශෝධනය ඇති අතර ඒ අනුව නව කාලසටහන ඔක්තෝබර් මස 21 වැනිදා සිට ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එහිදී යාල්දේවී දුම්රිය ඇතුලු තවත් දුම්රිය කිහිපයක ධාවනය ආරම්භ කරන වේලාවන් වෙනස් වන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

සං‌ශෝධිත නව දුම්රිය කාලසටහන පහත දක්වා ඇත.



Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top