ජනපති චීන ජනපතිව හමුවේ.

New Day
0


චීනයේ සිවුදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපති ෂී ජිංපින් මහතා අතර නිල හමුවක් අද (20) බීජිං නුවර පිහිටි මහජන මහ ශාලාවේදී මීට සුළු මොහොතකට පෙර සිදු වුණි.

ජනාධිපතිවරුන් දෙදෙනා අතර පැවැති මෙම හමුවේදී කලාපීය කටයුතු සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ දේශපාලන කොන්දේසිවලින් තොරව සහාය වීමට චීන ජනාධිපති ෂී ජින් පින් එකග වී ඇත.

ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අභියෝග හමුවේ ශ්‍රී ලංකාවට ආධාර ලබාදීමටත් අපනයනවලින් වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමටත් චීනය කැමැත්තෙන් සිටින බව චීන ජනපතිවරයා චීන ජනපතිවරයා ප්‍රකාශ කර ඇත.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top