මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වැඩ වර්ජනයක

New Day
0


දිවයින පුරා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද (30) සහ හෙට (31) වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.

වෘත්තීය ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිදු කිරීමට සැලසුම් කර ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් උපුල් රෝහණ සඳහන් කරයි.

මෙලෙස වෘත්තීය සමිති වැඩ වර්ජනයක නිරත වුව ද, අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක බව ඔහු වැඩිදුරටත් සදහන් කරයි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top