2025 සිට විශාල දේපළ හිමි පුද්ගලයන්ට නව බද්දක්

New Day
0


විශාල වශයෙන් දේපළ හිමි පුද්ගලයන්ගෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලට අනුව 2025 වර්ෂයේ සිට නව බද්දක් අය කිරීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

සමහර දේපළ හිමියන්ගේ ඉඩකඩම් ඇතුළු දේපළ නිසි පරිදි ගණනයවී නැතැයි පෙනී ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් දැනටමත් යෝජනා ගණනාවක් මුදල් අමාත්‍යාංශයට ලැබීය ඇති අතර එම යෝජනා සම්බන්ධව අමාත්‍යාංශයේ ඉහළ අවධානය යොමුවී ඇත. 

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top