ශ්‍රී ලංකන් ගුවන් මගී බස් රථයක් ගිනිගනී..

New Day
0



ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි සිට කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි ගුවන් යානයක මගීන් රැගෙන ඒමට යමින් තිබූ බස් රථයක් පෙරේදා (30) රාත්‍රියේ සේවයේ යොදවා තිබියදී ගිනිගෙන ඇතැයි වාර්තා වේ.

එම ගිනිගත් බස් රථය ඉවත් කිරීම සඳහා විශාල කාලයක් ගතවූ බව පැවසේ.

මෙලෙස ගුවන් මගී බස් රථයක් ගුවන් තොටුපල පර්යන්තයක් තුල ගිනිගත් පළමු අවස්ථාව මෙය වේ.

කෙසේවුවද, අදාළ ගිනි ගැනීම ගුවන් යානයක් ආසන්නයේදී හෝ ‌ඉන්ධන ටැංකියක් ආසන්නයේ සිදුවූයේ නම් විශාල අනතුරක් සිදුවන්නට ඉඩ තිබූ බව ගුවන් තොටුපල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top