දිනාගත් රිදී පදක්කම ශ්‍රී ලංකාවට අහිමි වෙයි...

New Day
0


චීනයේ හංජෝ හි පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර් 400 x 4 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වෙන් දෙවැනි ස්ථානය දිනාගත් ශ්‍රී ලංකා පිලට මංතීරු කඩ කිරීම හේතුවෙන් දිනාගත් රිදී පදක්කම අහිමි වී තිබේ.

මේ අනුව, තරගයේ තෙවැනි ස්ථානය දිනාගත් ඉන්දීය පිලට රිදී පදක්කම හිමිවේ.

කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම මේ වනවිටත් අභියාචනයක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top