කෝටි 400ක හෙරොයින් තොගයක් දෙවුන්දර මුහුදින්

New Day
0


රුපියල් කෝටි 400 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 කට අධික හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් පස්දෙනෙක් දෙවුන්දර මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ.

නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය එක්ව ගැඹුරු මුහුදේ සිදුකළ මෙහෙයුමකින් අනතුරුව මෙම බහුදින ධීවර යාත්‍රාව සැකකරුවන් සමග අත්අඩංගුවට ගෙන ඇත.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top