ප්‍රේමසිරි හේවාවසම් අභාවප්‍රාප්ත වෙයි

New Day
0


ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි ප්‍රේමසිරි හේවාවසම් මහතා අද (22) අලුයම ඇතිවූ හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී ඇත.

මියයන විට ඔහු 64 වන වියේ පසු වුණි.

මෙරට ජනප්‍රිය ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පියෙක් වන ඒ මහතා රූපලාවණ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් නවක පිරිස් දයාද කිරීමටද කටයුතු කර තිබේ.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top