පිටකොටුවේ වෙළදසැලක ගින්නක් ; 17 ක් රෝහලේ

New Day
0


අද (27) පෙරවරු 09.30ට පමණ පිටකොටුව දෙවන හරස් වීදියේ රෙදිපිළි අලෙවිසැලක හටගත් ගින්නෙන් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
පුද්ගලයින් 06 දෙනෙකුට බරපතළ පිළිස්සුම් තුවාල ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

කොළඹ ගිනිනිවන ඒකකය විසින් ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවීමේ ඒකකය ගිනි නිවන රථ 07 ක් යොමුකර ඇති අතර ගින්නෙන් වෙළෙදසැල් කිහිපයකට හානි සිදුවී ඇති බවද පොලීසිය පවසයි.

ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර පිටකොටුව පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි. 

 

 

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top