වසර 17කට පසු ලංකාවට රිදී පදක්කමක්

New Day
0


2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී කාන්තා හෙල්ලය විසිකිරීම ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට නදීෂා දිල්හානි ලේකම්ගේ අද (03) සමත් වුණි.

නව ශ්‍රී ලංකා වාර්තාවක් ද සමඟ ඇය දැක්වූ දක්ෂතාව මීටර් 61.57ක් ලෙස සටහන් විය.

වසර 17කට පසු ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාව පදක්කමක් දිනා ගැනීම මෙහි විශේෂත්වයකි.

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top