කොළඹට පැය 15ක ජල කප්පාදුවක්

New Day
0

ලබන සෙනසුරාදා දින එනම් ඔක්තෝබර් මස 22 පස්වරු 5.00 සිට ඉරිදා (22) පෙරවරු 8.00 දක්වා පැය 15ක කාලයක් කොළඹ 11,12,13,14 සහ 15 ප්‍රදේශ සඳහා ජල සැපයුම අත්හිටු වීමට නියමිතය.

බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් සිදුකරන අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ කටයුතුක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව වැඩිදුරටත් වාර්තා වේ.

මෙම ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කනගාටුවට පල කරන අතර අවශ්‍ය ජලය කල්තබා රැස්කර ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටියි.



Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top