ජනපති 14 දා චීනයට

New Day
0


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා එළඹෙන 14 වැනිදා චීනය බලා පිටත්ව යාමට නියමිත බව බව වාර්තා.

ඔහු නැවත දිවයිනට පැමිණෙන්නේ ලබන 17 වැනිදා බවද පැවසේ.

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී චීන රජය සමග සාකච්ඡා කිරීමටද නියමිත බව ද පැවසේ.

මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ චීන ජනාධිපති ෂී ජින් පින් මහත්වරුන් අතර විශේෂ හමුවක්ද පැවැත්වීමට නියමිත බව ද මේ අතර වාර්තා වේ. 

ශ්‍රී ලංකාවේ වැඩිම ණය හිමියා වන්නේද චීනයයි.  

Post a Comment

0 Comments
Post a Comment (0)
NewsLite - Magazine & News Blogger Template
To Top